Saturday, August 10, 2013

digital

ඔබේ පරිගණකය කුලියට දී මුදල් සොයමු.

ආයුබෝවන් යාලුවනේ ...!!!
                                           අද මම ඔයාලට කියන්න යන්නේ PTC Site එකක් ගැනනම් නෙමේ.මේක පොඩි software එකකින් කරන වැඩක්.ඒ software එක අපේ computer එකට install කරල internet එකට connect කරල තියන්න විතරයි තියෙන්නේ.ඒ අතර අපේ අනිත් වැඩ අපිට කරගන්න පුළුවන්.අපි internet එකේ නිකන් ඉන්නවට වැඩිය ඒ ඉන්නටිකේ කියක් හරි හොයාගන්න පුළුවන් මේකෙන්.අපි මේ software එක run කරලා තිබ්බට අපේ computer එක slow වෙන්නේ නැ.ඒවගේම මේකට දවසටම යන්නේ 1MB වගේ Data ප්‍රමාණයක් විතරයි.
අපි මේ වැඩේ කරන්නෙ american company එකක් සමග සම්බන්ද වෙලා.ඔවුන් කරන්නෙ ඔවුන්ගේ software develop කරන්න servers වෙනුවට අපේ computerඑකේ  processor එකෙන් 1% ක් පමණ භාවිතා කිරීමයි. මේගොල්ලෝ අපිට, මේ software එක open කරලා තත්පර 8ක් internet එකේ හිටියොත් $0.001ක් ගෙවනවා......
කොහොමද වැඩේ....
.හබැයි ඉතින් මෙයාලා අර සමහර PTC Site වගේ පොලු තියන්නේ නැ.වැඩේ ෂුවර්.එහෙනම් අපි දැන් බලමු කොහොමද මේක කරන්නෙ කියල........
  • එහෙනම් මුලින්ම පහල තියෙන Link එක click කරන්නකෝ......

http://coingeneration.com/auth/new/380419




එතකොට ඔයාලට මේ වගේ page එකක් එනවා......
එහි ඔයාගේ විස්තර පුරවලා send යන්න click කරන්න.
 
ඉන්පසු නැවතත් login යන්න click කරන්න.එවිට පහත ආකාරයේ පිටුවක් ඔබට ලැබේ.එය පුරවා ඔබේ ගිණුමට log වන්න.
 

ඉන්පසු ඔබ personal හි profile යන්න click කරන්න.එවිට පහත පරිදි පිටුවක් ඔබට ලැබේ.....
එහි ඔබේ ජංගම දුරකතන අංකය ඇතුලත් කර confirm යන්න click කරන්න.(මේ අවස්ථාවේ ඔබේ දුරකතනයේ අඩුම වශයෙන් රු.5ක ශේෂයක් තිබිය යුතුයි.)
 

දැන් ඔබේ ජංගම දුරකතනයට SMS පණිවිඩයක් ලැබෙයි.එහි සඳහන්ව ඇති code එක නැවතත් එම පණිවිඩය එවූ number එකටම ඔබ විසින්  reply එකක් ලෙස යැවිය යුතුය.(දුරකතනයේ රු.5ක ශේෂයක් අවශ්‍ය වන්නේ මේ සඳහායි.)
දැන් ඔබේ account එක verifi වනු ඇත......

දැන් ඔබ එහි ඇති අනිකුත් තොරතුරුත් පහත ආකාරයට පුරවන්න.

*  payment system හි ඔබේ payza/Ego-pay වැනි ඔබ සතු අන්තර්ජාල බැංකු ගිණුමක එය සැදීමේදී ඔබ ලබාදුන් e-mail ලිපිනය ලබාදෙන්න.

ඔබ සතුව එවැනි ගිණුමක් නොමැතිනම් පහල Banner  click කර egopay හෝpayza ගිණුමක් සාදාගන්න.  
  

ඉන්පසු නම, ලිපිනය ආදී අනිකුත් විස්තරත් පුරවා save යන්න click කරන්න.එවිට ඔබගේ e-mail ගිණුමට e-mail එකක් ලැබේ.(e-mail එක inbox වල නැත්නම් spam වල බලන්න)
ඉන්පසු එහි ඇති code එක click කර ඔබේ ගිණුම confirm කරන්න.


දැන් Download tab එක click කර software එක Download කරගතයුතුයි. Download යන්න click කල විට ඔබට පහත ආකාරයෙන් පිටුවක් ලැබේ.......

එහි Download Theread Manager for Windows යන්න click කර software එකDownload කරගන්න.
දැන් එය ඔබේ පරිගණකයේ install කරගන්න.

දැන් ඔබ install කරගත් software එක run කරන්න.

එවිට ඔබේ application එක පහත ආකාරයෙන් දිස්වේ.
 

එහි THREADS: 1 ලෙස  දැක්වේ.THREADS: 0 ලෙස දැක්වේ නම් ඔබේ application එක run වුවද ඔබේ ගිණුමට මුදල් එකතු නොවේ.මෙම ගැටලුව නිවැරදි කර ගන්නා ආකාරය පතින් ඔබට දක්වා ඇත.(ගැටළු නිරාකරණය කරගමු කොටසේ)
ඔබේ  application එකෙහි THREADS: 1 ලෙස දැක්වේ නම්   application එක run වන අවස්ථාවේ සැම තත්පර 8කට වරක් ඔබේ ගිණුමේ ශේෂය වැඩිවනු දැකිය හැක.

මෙහි තවත් වාසියක් තමයි අනෙක් PTC Site මෙන්නම referrals ල හොයාගෙන ඔබේ අදායම වැඩිකර ගැනීමට හැකි වීමයි.
ඔයාලට මේ software එක මගින් දෙන referrals link එකෙන් ඔයාල තවත් ඔයාලගෙ යාලුවන්ව මේකට බඳවා ගත්තොත් ඔයාලට ඔවුන්ගෙන් 20% ක commission එකක් ලැබෙනවා.......
නමුත් ඒකටනම් ඉතින් ඔයාල ටිකක් මහන්සි වෙන්න ඕනෙ.ඔයාලගෙ  referrals link ප්‍රසිද්ධ කරගන්න ඔයාලට Facebook twitter වගේ site පාවිච්චි කරන්න පුළුවන්.ඒවගේම මේ වගේ blog එකක් හදල මේ වගේ post එකක ඔයාලගෙ referrals link එක දන්නත් පුළුවන්..........

ඔයාලගෙ referrals link එක හොයාගන්නේ මෙහෙමයි.

මුලින්ම ඔයාගේ software එක run කරල එකේ තියෙන affiliate කියන එක click කරන්න.එවිට ඔයාගේ  referrals link එක ලැබේ.....

ගැටළු නිරාකරණය කරගමු.


මේ software එක run කරනකොට පොඩි ගැටළු කිහිපයක් ඇතිවෙනවා.හබැයි මේවා ඇති වෙන්නේ software එක මුලින්ම run කරනකොට විතරයි.ඒ අවස්ථාවේ ගැටලුව නිරාකරණය කරගත්තම ඒවා නැවත ඇති වෙන්නේ නැ.........

දැන් අපි බලමු මොනවද ඇතිවන ගැටළු කියල....

* ඔයාල මුලින්ම software එක run කරද්දී මේ වගේ Error එකක් එනවනම් ඔයාලගෙ පරිගණකයේ OS එක (Operating system එක) Windows XP SP 1 විය යුතුයි.ඒක ඔයාල Windows XP SP 2 හෝ 3 දක්වා update කරගත යුතුය.

ඔයාල software එක run කරද්දී THREADS: 0 ලෙස දැක්වෙනම් ඔබේ දුරකථන අංකය confirm වී නොමැත.

නමුත් ඔබේ දුරකථන අංකය confirm කර ඇති විටද මෙසේ දිස් වන්නේ නම් පහත පියවර අනුගමනය කර එම වරද නිවැරිදි කර ගන්න.

පළමුව ඔබේ ගිණුමට log වන්න.ඉන් පසුව Tickets tab යන්න click කරන්න.එවිට ඔබට පහත ආකාරයේ පිටුවක් දිස්වේ.එහි New Ticket යන්න click කරන්න.

ඉන්පසු පහත ආකාරයට ඔබේ ප්‍රශ්නය යොමු කර ticket එකක් send කරන්න.ඔබ එහි පහත ආකාරයට type කරන්න.subject එක සඳහා"my trial thread not activated" ලෙස දෙන්න.


Dear sir,
im ඔබේ නම .im confirmed my phone number.but my trial thread didn't activated.please activated my trial thread.
my user id  - ඔබේ user id එක
thank you...


ඉන්පසු chat tab එක click කර chat වෙත යන්න.එහිදී chat box එක තුලyou have connected to USA ලෙස වැටෙන තුරු රැඳී සිටින්න.ඉන්පසුව පෙර යැවූ message එකම dear sir යන්න dear admin ලෙස  වෙනස් කර යවන්න.

ඔබේ thread එක active කලබව ටික වෙලාවකින් ඔබ වෙත chat message එක්කකින්ම දන්වනු ලැබේ.විනාඩියක් පමණ ඇතුලත reply message එකක් ඔබට නොලැබුනිනම් නැවතත් message එකක් යවන්න.

ඔබ message යවන අවස්ථාවේ admin සිටීද යන්න සොයා බැලීම වැදගත්.එම අවස්ථාවේ admin නොමැතිනම් ඔබට reply නොලැබෙනු ඇත.වැඩි වශයෙන් admin online සිටිනුයේ රාත්‍රී කාලයේදී බව සැලකිල්ලට ගන්න.